මංගලගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට …

0
62

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුලත් කරනු ලැබු හිටපු මුදල් ඇමති මංගල සමරවිරගේ තත්වය යහපත් අතට හැරෙමින් ඇතැයි ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.
වගකිම් විරහිත ලෙසින් අසත්‍ය වපුරමින් සිය පිටුවල හිට් වැඩිකරගැනිමට කැස කවන ඇතැම් පුද්ගලයන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පිළිබදව අද පෙරවරුවේ පතුරුවා තිබුන පුවත් එහෙම පිටින්ම පදනම් විරහිත අසත්‍ය ඒවා බව ඔහුගේ් සමිපතයන් විසින් යළි යළිත් අවධාරණය කර සිටි.