මක්කම ගිය බැතිමතෙකුගේ ජිවන ගමන මීගමුව රෝහලෙන් කෙලවරවිම !

0
79

stock-photo-dead-body-laying-on-a-floor-304477316( 2.40 pm ) ඉන්දුනිසියාවේ   සිට  මක්කම  බලාගිය  බැතිමතෙක්   මක්කම  සිට  ආපසු  පැමිණෙමින් සිටියදි  හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් පසුගිය   21 ක් වෙනි දා මීගමු  රෝහළේ   3 වාට්ටුවට ඇතුළත් කර තිඛේ.
එසේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින්   සිටියදී  ඊයේ  (  23  දින )  මේ  තැනැත්තා  මියගොස්  ඇත.
මිය තැනැත්තා වයස 70 පමණ අයෙකු බවද සැලය.