මත්කුඩු කිලෝ 8 ක් ගෙනා පාකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට.!

0
238

3මිලියන 75ක් පමණ වටිනා කිලෝ 8  ගෑම් 620 තම ගමන් මල්ලේ පතුලේ රදවාගෙන මෙරටට පැමිණි පකිස්තාන ජාතිකයා ලබන 11 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරණ ලෙස මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් චාමරී මහේෂිකා දනන්සුරිය මෙනවිය අප්‍රේල් 30 දින නියෝග කලේය
මෙසේ බන්ධනාගාර ගත කෙරුනේ පසු ගිය 25 දින කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරරට පැමිණි  පකිස්ථාන ජාතිකයෙකු වන අක්බාන් කාන් 60 හවිරිදි  පුද්ගලයෙකුය
කටුනායක ගුවන්තොටුපලේ රේගුව විසින් මෙම සැක කරු අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොල් පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට භාර දීමෙන් පසු එම නිළධාරින් මිගමුව මහෙස්ස්‍රාත් තුමියගෙන් රදවා ගැනීමේ  නියෝගය මත සැක කරුගෙන් ප්‍රකාශ සටහන් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාසක අංශයේ නිළධාරින් 30 දින මිගමුව අනිරේක මහෙස්ත්‍රාත් තුමියගේ නිළ නිවසේදී මහෙස්ත්‍රාත් තුමිය වෙත සැක කරු ඉදිරිපත් කිරිමෙන් පසු  මිගමුව බන්දනාගාරය වෙත රැගෙන යන ගියහ
ජායා රුප ඊමෙල් කර ඇත
පකිස්තාන ජාතිකයා රැගෙන ආ ගමන් මල්ල නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ නිඛෙන නිසා සැක කරු ඔහුගේ රෙදි පිලි  පොහොර උරයක් මත දමා කරේ තියාගෙන බන්ධනාගාරයේ බස් රථය වෙත යන අයුරු ජයා රුපයෙන් දැක්වේ.

මිගමුව ප්‍රියපේම මානික්ක රත්න 2016-05-01