මධුෂ් පිටුවහල් කිරිමේ නඩු තින්දුව තවත් කල්යයි !

0
44

madush 1(4.25 pm ) මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුහල් කිරිම පිළිබව අධිකරණ තින්දුව ප්‍රකාශයට පත්කිරිම අදට යෙදි තිබුණද එය  යළිත් වරක් කල් දමා ඇතැයි වාර්ථාවේ.
මධුෂ් පිටුවහල් කරන්නේද නැද්ද යන තීන්දුව මේ අනුව මැයි 9 වනදා දක්වා මෙසේ කල්දමා තිබේ.