මන්ත්‍රිගේ පාපැදි තරඟයට නගරසභා ගිලන් රථය ගියේ නොමිලේද?

0
613

මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසා මහතා විසින් සංවිධානය කර තිබුන පාපැදි තරඟයේ වට 15 කින් සමන්විත වු අතර මුළු දුර කි.මි 125 ක් පමණ වේ.
මේ වට 15 ආවරණය කරමින් මීගමුව මහනගර සභාවේ ගිනි නිවන අංශයට අයත් ගිලන් රථය යොදවාගෙන තිබුණි.පාපාදි කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එසේ ගමන් කිරිම හොඳය .එහෙත් එය මහජන දේපලක් බැවින් ඒ වෙනුවෙන් ගාස්තු අය කළ යුතුවේ.
එහෙත් ගිලන් රථය මේ වෙනුවෙන් යොදාගැනිමට අදාලව මුදල් ගෙවු බවක් නොපෙනේ.????ambu