මන්නාරමේ දිසාපති කාර්යාලයට සංදේශයක්

0
95

මන්නාරම් පුරවැසි කමිටුව සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ එකතුව විසින්  අද  මන්නාරමේ දිසාපති කාර්යාලයට සංදේශයක් බාර දෙන  ලදී.  එම සංදේශය බාරදීමට පෙර අතුරුදහන්වූවන්ගේ  එකතුවේ සාමාජිකයන් හා ප්‍රදේශයේ  කතෝලික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් එක්ව රැස්වීම්ක්  පැවැත්වූ අතර පෙළපාලියකින් පැමිණ සංදේශය බාරදෙන ලදී. මෙම අවස්ථාවේදී රැස්ව සිටි අය අමතා අතුරුදහන්වූවන්ගේ ඥාාතීන්ගේ එකුතුවේ කැඳවුම්කරු බ්‍රටෝ ප්‍රනාන්දු සහ ජාතික ධීවර සහයෝගිතා ්‍ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා කතා  කරන ලදී.

unnamed

IMG_20131210_111007
IMG_20131210_104906
IMG_20131210_111007