මනාප සටනෙන් ලංසා අභිබවා ඉන්දික පෙරට…

0
150

ඉන්දික අනුරුද්මීගමුවේ පොහොට්ටු ක්‍රියාකාරින්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති මනාප සටන තිබුනේ  නිමල් ලංසා සහ ඉන්දික අනුරුද්ධ අතරය .
දැනට ලැබෙමින් ඇති නිල නොවන ප්‍රථිපල වලට අනුව නිමල් ලංසා අභිබවා ඉන්දික අනුරුද්ධ පෙරට පැමිණ ඇත.මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප සටනින් ඉන්දික අනුරුද්ධට තෙවෙනි තැන හිමිව ඇතැයි නිළ නොවන වාර්ථා දක්වා සිටි.
සිව්වන ස්ථානය හිමිව ඇත්තේ සිසිර ජයකොඩි හටය.