මරණය සිදුව අැත්තේ සිරුරට ගිනි ගැනිමෙන් ..?

0
83

පසුගිය  දිනක මීගමුව කුරණ කලපුව අසලින් හමුවු මළ සිරරු පිළිබදව මීගමුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිදරව් වි තිබුනේ මරණයට හේතුව සිරුරට ගිනි ගැනිමක් බවය.
තවදුරටත් මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ සදහා සිරුරේ කොටස් කොළඹට යවා ඇතැයිද වාර්ථා වේ.