මර්ධනයට එරෙහිව විපක්ෂය අවදිවෙයි!

0
61

අකිලබලයට පත්ව මසක් තුල දි විවිධාකාර මර්ධනයන් ආරම්භ කළ මේ රජයට එරෙහිව විපක්ෂය සිටියේ දැඩි නිද්‍රාවකය.
දැන් ඔවුන් ඒ නිද්‍රාවෙන් අවදිවි ඇති සෙයකි.
අද පෙරවරුවේ පුවත්පත් සාකච්ජාවක්ද පවත්වා තිබුණි.
ඒ  එජාප මුලස්ථානය  වන සිරිකොතෙහිය.
හිටපු ඇමති චම්පික රණවක ඉලක්කකොට ගෙන රජය විසින් දියත් කර ඇති මර්ධනයට එරෙහිව හඩ නැගිමට මෙම පුවත් පත් සාකච්ජාවට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු හිටපු ඇමතිවරුන් ගණනාවක් එක්ව සිටියහ.
මතුව එන මේ මර්ධනයට මුහුණ දිමට පළල්ම පෙරමුණක් ගොඩනැගිමට විපක්ෂය අපොහොසත් වන්නේ නම් පැවැති යහපාලන රජය විසින් දිනාගත් අවම දේවල්වල් රැකගැනිමට නොහැකිව යාම අනිවාර්යයක් බවට පත්වෙමින් තිබේ.
ඇතැම් අන්තවාදි කොටස් පසුගිය මසක කාලය තුල කටයුතු කරන ලද අන්දම යනු ඉදිරියට පැමිණිමට නියමිත මර්ධනයේ තරම දැනටමත් රටට ලෝකයාට පෙන්වා හමාරය.
විපක්ෂයේ පුවත් සාකච්ජාව –