මල්වත්ත දේවස්ථානය අසලදී යතුරු පැදියක් හා පා පැදියක් ගැටී පුද්ගයෙකු රෝහලට

0
719

මාර්තු අනතුරඅද සවස 2.00 ට පමණ මිගමුව මල්වත්ත දේවස්ථානය අසලදී පා පැදියක ගමන් ගත් පුද්ගලයෙකු අනතුරට පත්වී තිබේ. මෙම අනතුර සිදුවී ඇත්තේ ඔහුගේ පා පැදිය යතුරු පැදියක ගැටීමෙන් වන අතර මෙම යතුරු පැදිය පදවාගෙන පැමිණ ඇත්තේ මීගමුව පොලීසියේ පොලිස් නිලධාරියෙකු බවද වාර්තා වේ. අනතුරට ලක්වූ පා පැදිකරුවාව එම අවස්ථාවේම මීගමුව රෝහලට ඇතුළත් කළ බව අවට ප්‍රෙද්ශවාසීන් පවසති. මාර්තු අනතරු2 මාර්තු අනතරු3