මහා පිරිතකට නගර සභාව සුදානම්…..

0
83

මේ දිනවල මීගමුව මහනගර සභාවේ ප්‍රධාන නිලධාරින් සියල්ල කාර්ය බහුලය.ඊට හේතුව හෙට දිනයේ නගර සභා පරිශ්‍රයේ පැවැත්වෙන පිරිතට අදාල වැඩකටයුතු සුදානම් කිරිමට ඒ අය යුහුසුලු වෙමින් ඇති නිසාය.

මේ ගැන අප අමතා කථා කළ බදු ගෙවන්නෙක් පවසා සිටියේ හෙට පිරිතේ අනුභාවයෙන් වත් වෘත්තිය සදාචාරය රකින්නට මේ නගර සභාවේ ඇතැම් නිළධාරින්ට හැකි වන්නේ නම් එය මිගමුවේ ජනායට ආශ්චර්යක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here