මහාචාර්‍ය උපුල් රංජිත්ගේ ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩුම අද

0
123

Upuls booksupuls books 1

කැලණීය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යන අංශයේ ජේ්‍්‍යෂ්ඨ කථිකාචාර්‍ය මාහාචාර්‍ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා විසින් පරිවර්ථනය කරන ලද ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩුම අද දින සිදු වීමට නියමිතය. ගෝඩ්සේ@ගාන්ධි.කොම් හා ඉස්කෝලෙ මහත්තයා නම් වූ මෙම ග්‍රන්ථයන් අද සවස 4ට ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී දොරට වැඩුම සිදුවේ.