මහින්ද අගමැති කාර්යාලයෙන් ඉවත්වීමට සූදානම්…

0
98

mahinda-rajapaksa-lanka-truth

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කුමන්ත්‍රණයෙන් පසු අගමැති ලෙස කටයුතු කල අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඔහුගේ කැබිනට්ටුවද සමග ඉවත්වීමට සූදානම් බව වාර්ථා වෙයි.

ඊයේ (13) සවස ජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ පැවැත්වූ සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ අධිකරණ තීන්දුවෙන් පසු ආණ්ඩුවනේ ඉවත්වී විපක්ෂයේ අසුන්ගතයුතු බවයි.

නමුත් මේ සම්බන්දයෙන් වන අවසන් තීරණය ඔක්තෝබර් 26වනදා පත්වූ ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගනු ඇති බවද වාර්ථා වෙයි.