මහින්ද දිනවන්න වැඩ කළේ නැති බව ඇමති ලංසා පිළිගනි.?

0
64
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

පසුගිය ජනපතිවරණයේදි මහින්ද දිනවිම සදහා තමන් වැඩනොකළ බව ඇමති ලංසා දෙරණ රූපවාහිනියට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.
එමෙන්ම ඔහු කිසිදු නිතිවිරෝධි දේකට සම්බන්ධ නැතැයිද පවසාසිටි.