මහින්ද පිළේ මැයි දිනය ගැන කථා කරන්න ප්‍රසන්න අද මීගමුවට !

0
40

Prasanna-Ranatunga_0මහින්ද පිළේ මැයි දිනය  ගැන සාකච්ජා කිරිම සදහා අද සවස මහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකු වන හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතා මීගමුවේ ෂෙරිලැන්ඩ්හිදි හෝටලයට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ රැස්විම සදහා මීගමුව නගාරික මන්ත්‍රිවරුන්ගෙන් යම් පිරිසක් රැස්විමට සභභාගිවිමට නියමිතය.
මේ අතර අද දිනයේ රැස්විමට නොයන ලෙස ඇමති නිමල් ලංසා ඇතැම් මන්ත්‍රිවරුන්ට පවසා ඇතැයි නම සදහන් කිරිමට අකමැතිවු මහින්ද පාර්ශවයේ මීගමුවේ ක්‍රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.