මහින්ද රාජපක්ෂ මීගමු නගර සභාවට ?

0
333

මීගමුව -දිවුලපිටිය පාරේ ඇවෙන්ඩ්‍රා හෝටලය අසලින් සෙල්ලකනද පාරට හැරෙන වත්තේ  මෙම කටවුට් එක දැනට  සතියක පමණ කාලයක සිට ප්‍රදර්ශනය කරමින් ඇත. පොහොට්ටුවෙන් මිගමුව නගර සභා ඡන්දයට තරග වදින අපේක්ෂකයන් දිගින් දිගටම මැතිවරණ නීති කඩකරමින්  ජනතාව මුලාකිරීමේ ප්‍රචාරන කටයුතු වල යෙදී සිටින   බව අප දිගින් දිගටම වාර්තා කර සිටියෙමු. මෙම උදාහරණය ඊට තවත් නිදසුනකි. මීගමුව පොලීසියේ  මැතිවරණ රාජකාරීයේ නිරත වන නිලධාරීන් මේවා ගැලවිමට කටයුතු නොකරන්නේ මන්දැයි අප විමසා සිටිමු.DSC_0050new