මීගමුව රෝහලේ මළඅපවහන පද්ධතිය ඇති ගැටළු හේතුකොට ගෙන මළ අපද්‍රව්‍ය රෝහල් කාණු දිගේ ගලාගෙන යන තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ.
මේ ඇතැම් කාණු රෝහලේ මුළු තැන් ගෙය අසලින්මත් ගමන් කරන බවත් මේ හේතුව නිසා දුගද මෙන්ම මැස්සන්ගෙන්ද බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ මතුවිය හැකි බවත් සැලය