මාතෘ සායනය මතට පොල් ගසක් කඩා වැටේ

0
71

කදවල කුළුණ අසල පිහිටි මාතෘ සායනය මතට අද දහවල් 12.30 ට පමණ පොල් ගසක් කඩාටැටිම හේතුවෙන් තුවාල ලැබු මව්වරුන්  සහ දරුවන් කිපදෙනෙකු මේ වන වට මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.
මෙම අනතුරු දායක පොල් ගස අවදානම් බව සෞඛ්‍ය බලධාරින් වෙත දැනුම් දි තිබුන ඔවුන් කිසිදු පියවරක් ඒ සම්බන්ධයෙන් ගෙන නැත.
මෙම අනතුරු සිදුවන අවස්ථාවේ සායනයට පැමිණ සිටි පිරිස 500 ඉක්මවනු ඇතැයි සිද්ධිය මීපුරට වාර්ථා කළ අයෙක් පවසා සිටියේය.
මේ පිරිස අතර  මාස 2  සිට වයස අවු 5 දක්වා ළමුන් විශාල පිරිසක් සිට ඇත.

Mothers-day-and-Natura-Skin-Clinic1