මාධ්‍ය ආයතනවල සේවය කරන 36 කට කොරෝනා ?

0
381

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් වඩාත් නිවරදිව අනාවරණය කරමින් සිටින පරිදි , කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරිම ක්‍රමයෙන් ගිලිහෙමින් යන බවක් පෙනේ.
මෙහි ඇති භායනක තත්වය වන්නේ මේ වර්ධනයන්ට සාපෙක්ෂකව රෝහල් වල පහසුකම් සිමාවෙමින් තිබිමය.
මේ අතර නිව්ස්සෙන්ටර් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුනේ මාධ්‍ය ආයතනවල සේවය කරන 36 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව සිදුකරන ලද PCR පරීක්ෂණ තුලින් අනාවරණය වී ඇතැයි කියාය

ස්වාධීන රූපවාහිනී ජාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 ක්, මව්බිම පුවත්පතේ 14 ක් සහ සිරස රූපවාහිනියේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඒ අනුව වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here