මාධ්‍යවේදින් සහ සිවිල් ක්‍රියාධරයන් මර්ධනයට එරෙහි විරෝධතාවය.

0
100

රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යවේදින් මර්ධනයට ලක්කරමින් රජය විසින් පසුගියදා ගෙන ආ විශේෂ රෙගුලාසියට එරෙහිව විරෝධතාවය පළකරමින් මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් සාමකාමි උද්ඝෝෂණයක් 2014 ජුලි 17 වනදා සවස 4 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි සංවිධානය කර ඇත.web banner