මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව උතුරින් දකුණට

0
63

1

අතිරේක ලේකම් මල්කාන්ති මහත්මිය
අතිරේක ලේකම් මල්කාන්ති මහත්මිය

45615222926

තල්පතයි පන්හිදයි එකට යාකෙරෙන මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව ඊයේ  රාත්‍රියේදි කොළඹට ලගාවිය.
උතුරේ දිස්ත්‍රික්ක 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 54 දෙනෙකු මේ ගමනට සහභාගිවි සිටිති.
උතුරේ මාධ්‍ය සගයන් පිලිගැනිම සදහා විශේෂ උත්සවයක්ද ශ්‍රිලංකා පදනම් ආයතනයේදි ඊයේ (ජුලි 6 ) පැවැත්විණි.
මේ අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  පොලිස්පති පුජිත ජයසුන්දර  අමාත්‍යංශ ලේකම් නිතිඥ නිමල් බෝපගේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සුරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.