මාධ්‍යවේදියෙකුට පහරදුන් සේවකයා යළි කිසි දවසක නගර සභාවේ සේවයට ගන්නේ නෑ- නගරාධිපති කියයි.

0
78
දයාන් ලංසාගේ කුලි මැරයෝ

????????????????????????????????????

මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට පහරදුන් සේවයකයා දැනට වැඩ තහනම් කර  තිබුනද ඔහුව යළිත් වෙනත් තනතුරකට පත්කිරිමට ඇති උත්සහයක් ගැන අපට තොරතුරු ලැබි ඇතැයි මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීරගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ කව්රු මොනව කිව්වත් තමන්ගේ ධුර කාලය තුලදි තුෂාන් ක්‍රිෂ්මල්ව කිසිසේත්ම නගර සභාවේ රැකියාවක් සදහා බදවා ගැනිමට කිසිදු ඉඩක් නොතබන බවය.
ඔහු දැනටමත් වැරදි ගොඩක් කර ඇතැයි කියන්නට ද නගරාධිපතිවරයා අමතක කළේ නැත..
තුෂාන් ක්‍රිස්මල් පිළිදව නගර සභාවේ ඉහල නිළධාරින් සියල්ලකට පාහේ කියන්නට කථාවක් ඇත.
ඒ ඔහු සිය සේවා මුරය සදහා අත්සන් තබා තම ඇත්ත හාම්පුතා වන ලංසා සමාගමේ ඕනෑඑපා කම් වෙනුවෙන් පමණක් කටයුතු කිරිම ගැනය.