මාධ්‍යවේදියෙකුට බාධාකළ රංගජිවට එරෙහි මඩකලපුවේ විරෝධතා.!

0
146

IMG-20200711-WA0014IMG-20200711-WA00132020 ජුලි 10 වැනි දින අලුත්කඩේ උසාවි සංකීරණය තුළදී ඇප මත නිදහස්ව සිටින වැලිකඩ සංහාරයේ ප්‍රධාන විත්තිකරු වන නියෝමාල් රංගජීව විසින් මාධ්‍යවේදියෙකුගේ රාජකාරීයට බාධා කිරීමට විරෝධය පළකරමින් නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංගමය විසින් අද මඩකලපු නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.මාධ්‍යවේදින්ට  නිදහසේ සිය වෘත්තිය නිදහසේ කරගැනිමට නිදහස තිබිය යුතු බවද ඔවුහු අවධාරණය කර සිටි.IMG-20200711-WA0008