මානව හිමිකම් වෙනුවෙන් බ්ලොග් ක්‍රියාකාරී දිනයක්…

0
68

එක දිනයක් එක මාතෘකාවක් අදහස් දහසක් යන පෙර වදනින් යුතුව ලෝක බ්ලොග් කරුවන්ගේ දිනය 2007 වසරේ සිට මේ දක්වා සෑම වසරකම පවත්වනු ලබනවා. ඔක්තෝබර් 16 දිනට යෙදී ඇති මෙම දිනයේ මෙවර එහි තේමාව වී ඇත්තේ මානව හිමිකම් යන්නයි. මෙහිදී ලොව පුරා වෙසෙන බ්ලොග් ක්‍රියාකරුවන් මානව හිමිකම සහ එහි ඇති වැදගත් කම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිතය.

catching-the-light-800x533

මේ වන විට මෙම වැඩසටහන සදහා ලොව පුරා රටවල් 114ක බ්ලොග් 1377 ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඔබගේ බ්ලොග් අඩවියද මේ සදහා ලියාපචිංචි කිරීෙමන් මේ අවස්ථාවට එක්විය හැකිවනු ඇත. එමගින් අන්තර්ජාතික වශෙයන් සිදුවන කතිකාවතක හවුල්කරැවන් වීමේ අවස්ථාවද ඔබට හිමිවනු ඇත.