මාළු කන්න බලන් හිටපු අයට සුභ ආරංචියක් ! මිගමු ලෙල්ලමේ මාළු මිළ පහලට ..

0
718

මාළු නැතිකමත් ඒ නිසාම ඉහල ගිය මාළු මිළත් නිසා මාළු කෑමට ගැනිම බොහෝ දෙනෙක් නවත්තලා තිබුනේ . යනත්තම් හරි පොඩි මාළු ටිකක් සුපර් මාකට් ඒකකින් හරි ගත්තේ ගෙදර ඉන්න පුසන්ට සහ බල්ලන්ට..
සාලයෝ සුඩයොත් රු 800 පැනපු කාලයක් තිබුනා. ඉතින් කොහොමද ගෙදරකට සුඩයෝවත් අරන් යන්නේ . හැබැයි දැන් තත්වය ටිකක් වෙනස් වෙන්න පටන් අරන්.
මේ දවස්වල මිගමුවේ මංකුලියේ ලෙල්ලමේ සාලයෝ රු 400 කට විතර ගන්න පුලුවන් තත්වයක් ඇවිත්. අනික් වර්ග වල මාළු මිළත් වෙනටද වඩා රුපියල් දෙතුන් සියකින් පහලට ගිහින්.
ඒ් හින්ද මාළු ගැන මතක් කරන කොට ඇගේ මාළු නටපු අයට දැන් මංකුලිය ලෙල්ලමේ පැත්තේ රවුමක් යන්න හොද කාලේ ….