මැරඩෝනාගෙන් පාප්තුමන්ට උණුසුම් හාද්දක් …..

0
52

ලොව සුපිරි පාපන්දු තරුවක් වු දියාගෝ මැරඩෝනාගේ විසින් ප්‍රැන්සිස් පාප්තුමන් වෙත උණසුම් හාද්දක් ලබාදෙමින් තම සෙනෙහස පළකර තිබුනේ රෝම නගරයේ පැවැත්වෙන සාමය වෙනුවෙන් වු පාපන්දු තරඟයක් ආරම්භ විමට සුළු මොහොතකට කලිනි.
එමෙන්ම තමන්ගේ අංකය රැගත් පාපන්දු ටිෂර්ට් එකක් පාප්තුමන් වෙත පිළිගන්වන්ටද ඔහු අමතක නොකළේය.
maraScreenshot from 2014-09-02 14:31:32Screenshot from 2014-09-02 14:30:13Screenshot from 2014-09-02 14:30:43