මෑතක සිට මීගමුවේ දෙව්මැදුරුවලට අකුණු සැර වදින්නේ ඇයි?

0
61

පසුගිය තෙමසක කාලය තුල මීගමුවේ දේවස්ථාන 2 කක් අකුණු අනතුරු වලට ගොදුරුව තිබුණි.
ඒ තෝප්පුවේ සහ පළගතුර යන දේවස්ථාන මෙසේ අනතුරට පත්ව තිබුණි.

මේ ආකරයෙන් මෑතක සිට මෙසේ අකුණු අනතුරු එල්ලවන්නට කිසියම් විශේෂ හේතුවක් තිබිය හැකිදැයි ජනයා අතර කථාබහක් ඇතිවෙමින් තිබියදි ඇතමෙකුගේ මතතකයට පැමිණ තිබුනේ පසුගිය කාලය තුල මීගමුවේ පැරණි ගොඩනැගිලිවල සවිකර ඇති  අකුණු සන්නාහක ගලවා ගැනිමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබිම හා දේවස්ථානවලට මෙසේ අකුණු ගැසිම අතර කිසියම් සම්බන්ධයක් ඇත්තේද යන්නයි.
එවැනි පැරණි ගොඩනැගිලි වල සවිකර ඇති අකුණු සන්නාහක වල විදුලිබලයක් තැන්පත්ව තිබිම නිසා මේසේ අකුණු සන්නාහක ගැලිවිමේ ජවාරම ක්‍රියාත්මකව මීගමුව තුල ක්‍රියාත්මකව 11261104_908725725816686_1413632986_nපැවැතියේය.