මීගමුව නගරයේ සංවර්ධන කටයුතු අරභයා වන මීගමුව මහනගර සභාවේ තිරාණාත්මක අයවැය අදට යෙදි තිබේ.තවත් මාස 3 කින් මහමැතිවරණයකි.
මේ සියලු වර්ධනයන් එසේ තිබියදි මීගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන අඩුම තරමින් අයැවැයට පෙර සිය මන්ත්රි කණ්ඩායමේ රැස්විමක් හෝ සංවිධානය කර තිබුනේ නැත. සෑම මසකම පැවැත්වෙන මහසභාවට පෙර මන්ත්රි කණඩායමක් රැස්විමක් අනිවාර්යෙන්ම පැවැතුනද මේසා වැදගත් අයවැය ගැන කථාකරන්නේ මොනවාද ගනු ලබන ස්ථාවරය කුමක්ද යන්න ගැන කිසිදු සාකච්ජාවක් කැදවිමට ආසන සංවිධායකවරයා කටයුතු කර නැත.ක්
ඉන් කියැවෙන්නේ කුමක්ද?
මීගමුවේ දි අයවැයට එරෙහිව කිසිදු ප්රකාශයක් හෝ නොකරන බව නොවේද?
කෙසේ වෙතත් අයවැයෙන් පසු එජාප නාගරික මන්ත්රිලා නුවරඑළියේ සවාරියකට එක්විමට නියමිත බවද වාර්ථා වේ.