මීගමුවේ රෝහල අද මුහුණ දි ඇති අර්බුදකාරි තත්වය හමුවේ මිගමුවේ දේශපාලකයන් මගහැර යද්දි ජවිපෙ රතු තරුව සිය වගකිම නොපිරිහිලා ඉටුකරමින් දැඩි සත්කාර ඒකකයට අවැසි අතිරේක ගොඩනැගිල්ලේ ඉදිකිරිම් වල දින 6 ක් පුරාවට නියැලි සිටිති.
මෙය සැබැවින්ම ජවිපේ දේශපාලනයේ ආදර්ශයයි. පේ
නිමල් ලංසාලා රෝහලේ ඉදිකිරිම් භාරගන්නේ මිලියන ගණන් මුදල් රජයෙන් ලැබෙන්නේ නම් පමණි. ඩෙංගු විශේෂ ඒකකය හැදුනු හැටි හරියට දන්නේ ළමා විශේෂඥ ලක්කුමාර සහ නිමල් ලංසාලාම පමණි.මීගමුව රෝහලට අදාල තවත් මෙවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ.
එවැනි දේශපාලකයන් වැඩකට අතගසන්නේ ගානක් කපා ගත හැකි නම් පමණි.
මීගමුවේ පමණක් නොව රටේද කටුක ඇත්ත එයයි.