ධිවර කර්මාන්තය ඇතුළු ජන ජිවිතය කඩන් වැටිමට විරෝධය පලකරමින් මිගමුවේ ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානය විසින් ඊයේ(30) සවස් වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මිගමු නගර මධ්‍යයේ පැවැති විරෝධතාවයකින් පසු පෙළපාලියෙන් මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියටත් ඉන් පසුව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටටත් පැමිණි විරෝධතාවයක නිරත විය.