මිගමුව නවලෝක රෝහලේ කාර්යමණ්ඩල සාමාජිකයන් 24 කට කොරෝනා ?

0
317

මිගමුවේ තත්වය දැවැන්ත අර්බුදයකට හෙළමින් මිගමුවේ ප්‍රධානතම පුද්ගලික රෝහල වන නව ලෝක රෝහලේ කාර්යමණ්ඩලයේ තවත් සමාජිකයන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිතව ඇතැයි වාර්ථාවේ.
අප ඊයේ වඩාත් නිවරදිව මතුකරන ලද අයුරින් නවලෝක රෝහල මෙන්ම එය පිහිටි කලාපය භාර මංජුල නම් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද කටයුතු කර තිබුනේ වගකිමකින්දැයි යන ප්‍රශ්ණය මේ වන විට ප්‍රබලව මතුකළ යුතුව තිබේ.මිගමුවේ වෙනත් පුද්ගලික රෝහල්වල එක් ආසාදිතයෙකු හමුව තිබියදි වසා දැමිමට උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරික්ෂකයන් නවලෝක රෝහලේ කාර්යමණ්ඩලයේ 04 දෙනෙකු ආසාදිතයන් ලෙසින් හමුව තිබියදි රෝහල වසා දැමිමට කටයුතු නොකලේ ඇයි යන්න මේ වන විට බරපතල ප්‍රශ්ණයක්ව පවති
මිට දින කිපයකට ඉහතදි ආසාදිතයන් 4 ක් කාර්යමණ්ඩලය තුලින් හදුනා ගැනුනද නවලෝක රෝහල දිගටම ප්‍රතිකාර සදහා විවෘතව පැවතිණි