මිගමුව නිවුස්ටඩ් ප්‍රාථමීක අංශයේ වාර්ෂික ක්‍රිඩා උත්සවය

0
430

1a2a3aමිගමුව නිවුස්ටඩ් බාළිකා විදුහල ප්‍රාථමීක අංශය වාර්ෂික ක්‍රීඩා උත්සවය 2014 පෙබරවාරි මස 18 දින මිගමුව සාන්ත මරියා විදුහල ක්‍රිඩා පිටියේදි පැවැත්විනි
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ ඔලිම්පික් මළල ක්‍රිඩිකා දමයන්ති දර්ශා මහත්මියයි

අනෙකුත් ආරාධිතයින් වුයේ කලාප කාර්යාලයේ  නියොජ්‍ය අධ්‍යාපන  සංවර්ධන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඩබ්ලිව් මල්ලිකා මහත්මිය ලංකා මෙතෝදිස්ත සභාවේ කුරණ කටුනායක මීසම භාර සුරංගික ප්‍රනාන්දු දේව ගැතිතුමා  මිගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත පියතුමා මිගමුව පොලිස් ස්ථානයේ පොලිස් මුලස්ථාන පොලිස් පරික්ෂක ගාමිණි හල්ලව මහතායි ආරාධිතයින් විදුහල්පති කපිතාන් ගයනි හේරත් මහත්මිය නියෝජ්‍ය විදුහල් පතිනියන් සහ ආචාර්ය මණ්ඩලය විසින් පිළිගන්්නාලදි

මෙම ක්‍රිඩා උත්සවය නැරබිමට  දෙමාපියන් විශාල පිරිසක් සහභාගිවිය ප්‍රාතමික අංශයේ දැරියන්ගේ කුෂලතාවන් මනාව පිළිබුමුවිය මෙහිදි මනාළිය ඇන්දවිම මළල ක්‍රිඩා  සරඹ ක්‍රිඩාවෙන් සහ ආචාර පෙල පාළියෙන්ද විචිත්‍ර විය මෙම නිවාසාන්තර  ක්‍රිඩාවේ ලකුණු 283 ක් ලබා ප්‍රථම ස්ථානයට හාර්ට්ලි නිවාසයට පත්විය

ඡායාරුප සහ සටහන සුජාඉල් මුනිර්  19-02-2014