මිගමුව මහනගර සභාවේ කාර්යාල සහයක ක්‍රිස්ටිට කඩිනම් ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඇයි ?

0
349

මීගමුව මහනගර සභාවේ කාර්යාල සාහයකයෙකු වු ක්‍රිස්ටි නැමැති සේවකයාට හදිසි ස්ථාන මාරුවක් ලබා දි සෞඛ්‍ය අංශයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ .

මිගමු මහනගර සභාවේ නම සදහන් කිරිමට මැලිවු නිලධාරියෙකු කියා සිටියේ මිපුර වෙබ් අඩවිය හිටපු නගරාධිපතිවරයා ගැන ප්‍රවෘත්ති ලබා දි ඇතැයි යන සැකය මත මෙසේ ස්ථාන මාරුවක් ලබාදිමට හිටපු නගරාධිපතිවරයා අදාල නිලධාරින්ට බලපෑම් ඇති බවය.