මිගමුව සමුපේ ඉහල අයගේ පැටිකිරියෙන් මතුවෙන අර්බුදය?

0
81

NGB coop 1මිගමුව සමුපාකාරය පිළිබදව දැන් පුළුල් සාමාජ කතිකාවක් එහි සාමාජිකයන් අතර මතුවෙමින් තිබේ. ඒ පසුගිය කාලය තුල මෙහි නායකයන්ගේ විවිධ දුර්වලතා සහ නොපණත් කම් හේතුවෙන් සමුපාකාරයේ හරයට විනකරන බොහොමයක් දැ එහි සිදුව තිබිම නිසාය.
දැන් තවත් අර්බුදය රැසක් සමුපේ එළිපත්තේය.
එහි ලොකු තනතුරක් දරන තැනැත්තියකි.
ඇය කටානේ සිට මිගමුවට එන්නේ කළු පැල්ලම් රැසක් සමගින්ය.
තමන්ගේ වු අයෙකුගේ බැංකු ගිණුමකින් අනවසරයෙන් සිදුකරන ලද සදාචාර විරෝධි කරුණක් අරභයා ඇය කටානේ දරන ලද තනතුරෙන් පහලට ඇද වැටෙයි.එහෙත් ඇගේ සමිප හිතවතුන් විසින් ඇය පසුව මිගමුවට කැදවා ගෙන විත් ලොකුපුටුවක වාඩිකරවයි.
මිගමුවේ අර්බුද දැන් පැට්ව් ගසන්නේ මේ  අකාරයෙනි.ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් නැට්ටිච්චියන් ආදේශ වෙමින් තිබේ.
මේ අනුව මිගමු සමුපේ ගොඩදැමිමට නොහැකි ලෙසින් එය අර්බුද රැසක පැටළි විනාශයට යමින් තිබේ.
පිටුගණන් පිරෙන්නට හොරකම් එමටය.නොපණත්කම්ද ඊට දෙවනි නොවේ.
ඇත්තේ එකම විසදුමකි. .
සමුපාකාරය සදහා අළුත් නායකත්වය පත්කරගැනිමය.
සමුප ඡන්දය නොපවත්තා කල්මරණ සමුප ඇමති දැන් නිදා සිටියා හොදටම ඇතිය.
ඔහුට නින්ද යන හේතුවද සමුපේ සාමාජිකයන්ට නම් දැන් රහසක් නොවේ.