මිගමුවේ අද(27)මාළු මිළ

0
322

මිගමුවේ මාළු මිළ තවමත් පවතින්නේ ඉහල අගයකය.

පසුගිය දින කිපය පුරාම එසේවිය.

කොප්පරා 1700
තලපත් 1500
ලො කෙලවල්ලා 1600
පො කෙලවල්ලා 1500/1600
තෝරා 2700
පො තෝරා 2250
බලයා 1450
ඇටවල්ලා 1500
අලගුඩුවා 1250
මඩුවා 900
මෝරා 1400
ලින්නා 1250
කුම්බලාවා 1400
හුරුල්ලා 900/ 950
සුරාපරා 1000
සාලයා 450
වෙල්ලසූඩයා 500

සංගිත් පෙරේරා.