මිගමුවේ ඩෙංගු පාලනය සදහා ක්‍රියාත්මක ශ්‍රමදාන වැඩසටහන අසාර්ථකද?

0
98

dengu 1මිගමු අධිවසංගත තත්වයක් කරා යාම පාලනය කිරිම සදහා ක්‍රියාත්මක ඒකාබද්ධ ශ්‍රමදාන වැඩසටහන සදහා රජයේ ආදාල සියලු අංශවල සහ දේශපාලන අධිකාරියේ සහය ප්‍රමාණවත්ව නැති බව වාර්තාවේ.මේ හේතුව නිසා මෙම වැඩසටහන සදහා මැදිහත්වෙමින් සිටින මහජන ⁣සෞඛ්‍ය පරික්ෂකවරුන්ද ඇතැම් අවස්ථාවල කළකිරිම⁣ට පත්ව ඇතැයි සැලය