මිගමුවේ පාරවල් රැසක් ජලයෙන් යටවෙයි..

0
245

හැදහැලෙන මහවැසි හේතුවෙන් මිගමුවේ සහ අවට පාරවල් රැසක් ජලයෙන් යටව ඇතැයි වාර්තාවේ.දශක ගණනාවක් ගියද මීගමුවේ කාණු පද්ධතිය නිසි ලෙසින් සකස් කිරිමට සහ නඩත්තු කිරිමට පාලකයන්ට නොහැකිවිම තුල සුලු වැස්සකට පවා කාණු උතුරා යමින් මහත් පිඩාවක් ජනතාව මත ඇතිකර තිබේ.

අරුමය වන්නේ මේ තත්වයන්ට එරෙහිව හඩ නගන්නට සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමට පුරවැසියන් පිරිසක් මිගමුවේ නොසිටිමය.

ඒ නිසාම නුගත් පාලකයන් හැමවිටම ඇති තරමට පිස්සු කෙළමින් සිටිති.
බුද්ධිමත් පුරවැසියෝ ඒ දෙස ඔහේ බලා සිටිති.