මිගමුවේ ලොකු නිලධාරියෙක් පොඩි මාටියා පාරකට සැරසෙයි?

0
80

( 2.30  pm ) මිගමුවේ ලොකු තැනක ලොකු කෙනෙක්ට පොඩි වංගුවක් ගහල ගමන්ට් එකක් හොයාගන්න පහුගිය මාස තුනක වගේ කාලෙකට ඇනහිටලා තිබුනේ.

දැන් තත්වය ටිකක් ෂේප් වගේ හින්ද ලාවට වගේ පොඩි වංගුවකට සෙට් වෙන ලකුණු පේනව කියල එයා ගැන දන්න අයට දැන් දැන් ඉව දැනෙන්න පටන් අරන්.

වෙනදා කැඩුන දේවල් හදන්න දෙන තැන⁣ට කෙලින්ම දෙන්නේ නැතුව මෙයාගේ යාලු මාලුවෙක් හරහා අර වෙනද දෙන පරණ තැනටම දෙනවලු.

කොහොමද ඒ වංගුව?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here