මිටරේ අවුට් ගිය දේශපාලකයන්ගෙන් මීටරේ ඉල්ලා සිටිම ???

0
100

මේ දිනවල දේශපාලකයන් විසින් පාසැල් දරුවන් කැදවා සංදර්ශන පවත්වන්නට පටන් ගෙන තිබේ.
ඒ මහජන බදු මුදල් වැය කරමින් මිළට ගත් පොත් තමන්ගේ අතේ සල්ලිවලින් බෙදනවා යැයි සිතමින් සංදර්ශන පවත්වමින් පොත් බෙදන්නට පටන් ගෙන තිබිමය.
වෙන්නප්පුවේ මෙන්ම මිගමුවේද දේශපාලකයෝ මේ දිනවල මේ වෙනුවෙන් පෙලගැසි සිටිති.
රටේ සෞඛ්‍ය බලධාරින් නිරෝධායන නිති ගැන නිති පතා කියති. මිටරෙන් ජිවිතේ ගැන පොලිසිය බස් ගානේ ත්‍රිවිල් ගානේ ස්ටිකර් අලවති.
ගැටලුව වි ඇත්තේ මිටරේ අවුට් ගිය දේශාපාලකයන්ට මේ කිසිවක් වගේ වගක් නැතිවිමය.
ඒ පොකුරු පැන්නත් මං පොර යැයි කියු සංදර්ශන මේ දේශපාලකයන්ට වැදගත් බැවිනි