මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙකු බන්ධනාගාරයේ දී මිය යයි

0
66

අද පෙරවරුවේදී මීගමුව රක්ෂිත  බන්ධනාගාරයේ සිටි රැදවියෙකු මියගොස් තිබේ.
ඔහුගේ  දේහය මීගමුව රෝහලට ගෙනවිත්  ඇති අතර 63 වියැති වික්ටර් නමැති
මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙකි.
මෙම මරණය  සම්බන්ධව පරීක්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැත.
මෙම මරණය සම්බන්ධ මූලික පරීක්ෂණ කටයුතු මීගමු පොලීසියේ අපරාධ අංශය
මගින් සිදුකරනු ලබයි. මෙම රුදවියාගේ මරණය සම්බන්ධ වැඩිදුර  පරීක්ෂණ හෙට දිනදී
සිදුකිරීමට නියමිතව ඇත.