මිපුර පුවතට කඩිනම් ප්‍රතිචාර! දළුපත වල හැදෙයි!

0
180

IMG-20190613-WA0041මීගමුව දළුපත පිල්ලෑව පාරේ අනුර මහතාගේ නිවස ඉදිරිපිට ඇති අනතුරු දායක වල ගැන සඳහන් කර අප පෙරේදා ලිපියක් පළ කළෙමු. මීගමුව නගර සභාව විසින් ඊයේ එම වල තාවකාලිකව පිළිසකර කිරීම ගැන ප්‍රදේශවාසීන්ගේ ස්තුතිය….IMG-20190613-WA0042

කලින් තිබුන තත්වය
කලින් තිබුන තත්වය