මිපුර වෙබ් අඩවියේ කුමාරි සහෝදරියගේ පියාණන් අභාවප්‍රාප්ත වි ඇත.

0
669

වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා
මිපුර වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි  ප්‍රනාන්දු සහෝදරියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත.

අවසන් කටයුතු අගෝස්තු 20(ඉරිදා) සවස 4.00ට සිරිගම්පල පොදු සුසානභුමියේදි සිදුකෙ⁣රේ.

කුමාරි සහෝදරියගේ පියාණන්ගේ දේහය දැනට නො 219 සුදුවැල්ල පාර කොලින්ජාඩිය වෙන්නප්පුව නිවසේ තැන්පත් කර ඇත.