මිපුරට තෑග්ගක් …

0
151

මිපුර වෙබ් අඩවියේ පාඨක සොහොයුරියක් අපට අපුරු තෑග්ගක් ගෙනත් දුන්නා . ඒ එයාල අලුතින්ම පටන් අරන් තිබුන නිෂ්පාදයක අපටම කියල කරපු නිර්මාණයක්.
මතක හිටින බෑග් එකක්.
හැමදාම මිපුරට ආදරේ කළ සාලියට සහ නදිට අපේ සහෝදරාත්මක තුතිය.
එ වගේම අලුත් වැඩේ සාර්ථකව කරගෙන යන්න ඇති තරම් හයිය ලැබෙන්න කියලත් පතනව.
ඕනෑම වෙලාවක අතදිගහැරලම ඒකට සහය දෙන්න අපි ලෑස්තියි …..