මීගමුව රෝහලේදි ශල්‍යකර්මයකයට භාජනය වෙමින් සිටියදි අවසනාවත්ත ලෙසින් මියගිය 23 හැවිරිදි තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු මීගමුව රෝහලේ සිදුනොකර රාගමට යවා ඇතැයි වාර්ථා වේ.
නිර්වින්දනය කිරිමේදි ඇතිව තිබු තවමත් හදුනානොගත් හේතුවක් මත මේ මරණය සිදුව ඇතැයි වාර්ථාවේ.