මීගමු කොමසාරිස් නෝනා නගරාධිපතිට මේ තරම් බය ඇයි ? ඇත්ත හේතුව හෙළිවෙයි

0
88

prawn-1( 10.00 am ) මිගමු නගර සභාවේ කොමසාරිස් නෝනා වැටපැන නගාරාධිපති දයාන් ලංසාට හැමදේටම අනුමැතිය දිමේ රහස දැන් මිගමුව මහනගර සභාව තුල නම් ප්‍රසිද්ධ රහසකි.
එවැනි රහස් මෙහි සටහන් නොකළ යුතුව ඇත.
මන්ද තවත් ටික දිනකින් ඒවා රටම දැනගැනිමට නියමිතව ඇති බැවිනි.
එතෙක් අපි ඒ ඉගිය පමණක් සමාජ ගතකරන්නේ ලැජ්ජාවක් ගැනවත් නොසිතා හෝ පරිපාලන ආචාර ධර්මත් කඩාගෙන දේශපාලන අධිකාරියට මේ තරම් වැරදි වැඩවලට යමෙකු උදව් කරන්නේ නම් ඔහු හෝ ඇය සැබැවින්ම ගල උඩ කැත කළ බළළෙකු හෝ බැළළියෙකි යන්න පමණක් යළි යළිත් මතක් කරදිමට පමණි.
කැත කර ඇත්තේ ගල උඩ නම් ඒවා වහනු බොරුය………….
කාටුන් නිර්මාණය – නෙවිල්.එස්. ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here