මීගමුව මහනගර සභා බල ප්රදේශය තුල ස්ථාපිත කුළුණු ගණන 55 ක් බව සැලය.
එහෙත් ඒවායින් අනුමැතිය ලැබි ඇති කුළුණ ගණන 5 ක් පමණක් බව වාර්ථා වේ.
මේ නිසා නගර සභාවට විශාල මුදලක් අහිම ගොස් ඇති බව කියැවේ.
මීගමුව නාගරික කොමසාරිස්තුමෙනි මෙය ඇත්තක්ද?
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයාගේ ලිඛිත පිළිුතුරක් බලාපොරොත්තු වෙමු.