මීගමු මහනගර සභාව බරපතල මුල්‍ය අර්බුදයක ? කෝටි 6 ක් ණයයිලු ?

0
107

New mayor 2011 -1මීගමුව මහනගර සභාව බරපතල මුල්‍ය අර්බුදයකට පත්වෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටි,
මේ අර්බුදය පිළිබදව ප්‍රශ්ණ ගණනාවක් මෙවර මහසභා රැස්විමේදි සංවාදයට බදුන් විමට නියමිතය,ඒ එජාප මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු බලාපොරොත්තු ඉදිරිපත් කර ඇති ප්‍රශ්ණ පත්‍රයක් නිසාවෙනි.
කෙසේ වෙතත් නිළනොවන අරාංචි මාර්ග දක්වා සිටින්නේ මහනගර සභාව කෝටි 06 ක පමණ ණයකරුවෙකු බවය.
එහි ධුරකාලය 2015 ඔක්තෝබර් 15 වෙනිදායින් පසු අවසන් විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here