මීගමු ලෙල්ලමේ කෝ මීටරේ ?( විඩියෝ )

0
297

IMG_20200424_082801IMG_20200424_082443( 1.00 pm ) මීගමුවපොලිස් ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක එකම ලෙල්ලම වන කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැල තුලද මීටරේ නිති ක්‍රියාත්මක නැති බව පසුගියදින කිපය පුරාම අප නිරික්ෂණය කලෙමු සැබැවින්ම මාලු අලෙවිකිරිමේදි මිට⁣රයක දුරින් සිට එය කිරිමේ අපහසුවක්ද පවති.පොලිසිය විසින් එක්කෙනා බැගින් ගේට්ටුවෙන් ඇතුල් කළද ඇතුලෙදි මේ වැඩිදෙනෙකු සිටින්නේ එකිනෙකා සමිපයේමය.මේ නිසාම රජය වහා මැදිහත්වි ධිවරයන් විසින් අල්ලාගෙන එන මසුන් අලෙවි කිරිම සදහා කඩිනම් වැඩපිලිවෙලක් සැකසිය යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් දැනට විවෘතව ඇති මිගමුවේ එකම ලෙල්ලලමේ පවා තත්වය එතරම් සතුටුදායක නැති බව තේරම් ගැනිම දැනටමත් අදාල බලධාරින්ට අපහසු නැතැයි අප සිතමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here