මීගමු සමුපේ කල් ඉකුත්වු බඩු තොගයක් අත්අඩංගුවට ?

0
341

canned fish( 7.00 am ) මීගමුව සමුපකාරය තුල තිබි කල් ඉකුත් වු බඩු තොගයක් පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.විශේෂයෙන්ම මෙසේ අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ තොගය අතර කල් ඉකුත්වු සැමන්ද තිබි ඇත.දැනටගන්නට ඇත්තේ වත්මන් ප්‍රධානින් විසින් පසුව වැඩිමිළකට සැමන් විකිණිම සදහා මෙසේ සගවා තබාගෙන ඇති බවය.
පසුගිය කාලය කුල මිගමුව මහනගර සභාව විසින්ද ජනතාවට බෙදාහැරිම සදහා ලක්ෂ 80 කට ආසන්න මුදලකට භාණ්ඩ මිළට ගෙන තිබුනේද සමුපාකරයෙනි.
පවතින මිළට වඩා දෙගුණයකටත් වැඩියෙන් මිගමුව මහනගර සභාවට  කහ අලෙවි කිරිමට මේ බලධාරින් විසින් පියවර ගෙන තිබුණ බවට චෝදනාවක් ගැනද මහනගර සභාව තුල කසුකුසුවක් පවති .
දැනට මීගමුව සමුපකාරය පාලනය වන්නේ සමුපාකාර දෙපාර්තමේන්තුව යටතේය.
(ඡායාරූපය -අන්තර්ජාලයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here