මීගමුව කලාපයේ දුම්රිය රක්ෂිතයන් සියල්ලම ඩෙංගු බෝකරන තැන්ලු ?

0
36

dengu foggingමීගමුව කලාපය තුල ඇති සියළුම රක්ෂිත ප්‍රදේශයන්  ඩෙංගු මදුරුවන් බෝකරන අවධානම්  ස්ථානයන් බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාල බලධාරින් දැනුවත් කර තිබුණද මේ වනතුරුත් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබි නැතැයි පැවසේ .
පසුගිය දිනක මීගමුව කුරණ දුම්රිය ස්ථානයේද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් ලෙස හදුනාගැනිමේන් අනතුරුව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස දැනුම් දි ඇතැයි වාර්ථා වේ.